විදුලි සේවකයෝ අද සිට වැඩ වර්ජනයක

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද (18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඊයේ (17) දිනයේ මෙම විරෝධතාවයෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. … Continue reading විදුලි සේවකයෝ අද සිට වැඩ වර්ජනයක